කොකේන් ගුලි ගිලදමා පැමිණි කෙන්යානු කාන්තාවට අසාධ්‍යයි

කොකේන් ගුලි තොගයක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවකගේ ආමාශය තුළ තිබූ එම ගුලි කිහිපයක් පුපුරා යෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව එම කාත්තාව ඊයේ (20දා) දහවල් මීගමුළු දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශයකු පැවසීය.
  Read More>>
Previous Post Next Post