හංසයාට කතිරය ගසා කරදර සිදු වූවා නම් සිරිකොතට දන්වන්න - අකිල විරාජ් කාරියවසම්


 හංසයාට ඡන්දය දුන් ඔබටත්, එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු ජනතාවට ප්‍රචණ්ඩ ක්‍රියාවකට මුහුණදීමට සිදුවුවොත් සිරිකොත පක්ෂ මූලස්ථානයට වහාම දැනුම් දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලා සිටී.

  Read More>>
Previous Post Next Post