පට්ට රස පුංචි ඇපල් කියමින් විකිණූ පරිභෝජනයට නුසුදුසු ඇපල් තොගය අත්අඩංගුවට

‘පට්ට රස පුංචි ඇපල්’ බව පවසමින් පුවරු සවිකර අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක මාර්ගයේ දෙපස
විකිණීමට තබා තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු විදේශයෙන් ආනයනය කළ ඇපල් කිලෝ සියයකට වැඩි
ප්‍රමාණයක් පෙරේදා (02දා) සවස අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයේ
නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
  Read More>>
Previous Post Next Post