සැමදෙනාටම බලාපොරොත්තු වූ ඇමති තනතුරු ලැබෙන එකක් නෑ - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ


 ඇමැති මණ්ඩලය පහළොවකට අඩු කර ඇති හෙයින් සෑම දෙනාටම බලාපොරොත්තු වූ ඇමැති තනතුරු නොලැබෙනු ඇති බවත් සෑම දෙනාම සිය පෞද්ගලික අරමුණු පසෙක දමා ඉදිරි අවුරුදු වෙනුවෙන් සියයට සියයක්ම කැපවීම කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස
  Read More>>
Previous Post Next Post