ශ්‍රී ලංකා අහස උඩින් යන විදෙස්‌ යානාවලින් අයකරන ගාස්‌තු 57% කින් ඉහළට

මෙරට ගුවන් සීමාවට ඉහළින් ගමන් ගන්නා විදේශ ගුවන් යානාවලින් අයකරනු ලබන ගාස්‌තු සියයට 57 කින් ඉහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

  Read More>>
Previous Post Next Post