මට තව වසර දෙකක් විස්සයි20 ක්‍රීඩා කරන්න පුළුවන් - ලසිත් මාලිංග

විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුවද අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී සිටීමට බලාපොරොත්තුවක් ඇති බව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක හා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.
  Read More>>
Previous Post Next Post