ජනවරමෙන් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනයට කළ යුතුයි -ගෙවිඳු කුමාරතුංග

ජනතාව ලබාදුන් ජනවරමෙන් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත්, විධායක ජනාධිපතිට ධුරය තවදුරටත් පැවතිය යුතු බවත් යුතුකම ජාතික සංවිධානය පවසයි.
  Read More>>
Previous Post Next Post