HomeTrending ජනාධිපති මැතිවරණ පෙරොන්දු නීතිගත විය යුතුයි කඩන අය උසාවි ගේන්න ජනතාවට හැකි වියයුතුයි yathuru6 •Monday, October 28, 2019 0 මැතිවරණ පොරොන්දු කඩ කළ නොහැකි ලෙස එය නීතිමය ලියවිල්ලක් බවට පත් කරන බවත් ඒවා කඩ කරන්නන්ට එරහිව නීතිමය පියවර ගැනීමට ජනතාව ඉඩ හදන නීති සම්පාදනය කරන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (26) පැවසීය. Read More>> Tags: Trending Facebook Twitter