සජිත් නමින් හංසයාට ඇප මුදල් බඳියි

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ගිය එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත්  කළේය.
  Read More>>
Previous Post Next Post