ජනපති අපේක්‍ෂකයන් එක වේදිකාවක සංවාද මණ්ඩපය හෙට - සජිත් අනුර එනවලු


මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු ජනාධිපතිධුර අපේක්ෂීකයින් සියලු දෙනා එක වේදිකාවකට කැඳවන සංවාද මණ්ඩපය හෙට(05) පස්වරු 3.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .
  Read More>>
Previous Post Next Post