ගාලු කොටුවේ ස්ථාන කිහිපයක් ගිලා බසියි

ගාලු කොටු පවුරේ ස්ථාන තුනක් ගිලා බැසීමට ලක්ව තිබේ.
ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට, ප්‍රදීපාගාරය අසල ස්ථානයක් සහ හමුදා කඳවුර අසල කොටසක් මෙලෙස ගිලා බැසීමට ලක්ව තිබේ.
  Read More>>
Previous Post Next Post