සජිත්ගේ ජනපති අපේක්ෂකත්වය සහ රනිල්ගේ එජාප නායකත්වය සම්මේලනයේදී ස්ථිර වෙයි


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්කළ යෝජනාවකට අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදී අනුමැතිය හිමි වුණි.
  Read More>>
Previous Post Next Post