දුම්රිය වර්ජනය නිසා රාජ්‍ය සේවකයන්ට සහනයක් ඉල්ලයි

දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් දුම්රියෙන් ගමන් පහසුව සලසාගන්නා රාජ්‍ය සේවකයන්ට නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වී ඇතැයි රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
  Read More>>
Previous Post Next Post