ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ශාඛා මාලදිවයිනේ පිහිටුවීමට කඩිනම් පියවර


ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ශාඛා මාලදිවයිනේ පිහිටුවීම සඳහා කඩිනම් පියවර ගැනීමට නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති උමර් අයිදුල් රසාක් යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.
  Read More>>
Previous Post Next Post