නිවසට මීටර් සියයක් දුර සීසීටීවී වලින් එනවා පෙනුන ගුරුවරිය තවම නිවසට ඇවිත් නෑ

https://www.gossiplankanews.com/2019/10/gampola-school-teacher-missing-cctv.html
පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටි තරුණ ගුරුවරියක්‌ නිවසට මීටර් 100 ක්‌ පමණ තිබියදී අතුරුදන්වීමේ සිදුවීමක් ගම්පොළින් වාර්තාවී තිබේ,
ගම්පොල කිරපනේ පදිංචි චන්දිමා නිසංසලා රත්නායක නමැති 27 හැවිරිදි මෙම ගුරුවරිය පොලිස් නිලධාරියෙකු හා විවාහ ගිවිසගෙන සිටින්නියක වන අතර දැනට මව සමග නිවසේ පදිංචිව සිටින්නීය. ඇය සේවය කරමින් සිට ඇත්තේ
  Read More>>
Previous Post Next Post