හෝටල් 6 කට ගහනවා යයි සමාජ මාධ්‍යයේ පැතිරුණ ලිපිය ගැන විමර්ශනයක්

සංචාරක හෝටල් සහ ආගමික ස්ථාන ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කොටුව පොලිස් ස්ථානාධිපති නමින් යවන ලද ලිපිය සම්බන්ධව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත විශේෂ විමර්ශනයක් අරඹා ඇත. බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති
  Read More>>
Previous Post Next Post