එංගලන්ත සිහිනය සැබෑකරගන්න ගිය 39 දෙනෙකු ලොරියකදී මරු දුටු අභිරහස

https://www.gossiplankanews.com/2019/10/39people-dea-england-truck.html
ළ සිරුරු 39 ක් සහිත කන්ටේනර ලොරියක් පසුගියදා එංගලන්තයේදී හමුවීම ලෝකය කම්පා කළ සිදුවීමක් විය. මෙම මළ සිරුරු කාගේද මියගියේ කෙසේද යන්න ගැන සිදු කරන පරීක්ෂණ මේ වනවිට කරුණු රැසක් අනාවරණය කර තිබේ.
මුලින් වාර්තාවූයේ මෙම මළසිරුරු චීන ජාතිකයින්ගේ විය හැකි බවයි. නමුත් මෙම සිරුරු වැඩිමණක් වියට්නාම ජාතිකයින්ගේ බව දැන් හඳුනාගෙන ඇත. යුරෝපය හරහා එංගලන්තයට හොර පාරෙන් ගොස් පදිංචි වීමට ගිය කණ්ඩායමක් මියයාමෙන් පසු
  Read More>>
Previous Post Next Post