'කෙළින්ම කියන්න' වැඩසටහනින් ගණිකා මඩම වටලා 5ක්‌ අත්අඩංගුවට

මල්වානේ වඩුවේගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක්‌ වටලා එහි සිටි කාන්තාවන් හතර දෙනකු සමග කළමනාකරුවකු පෑලියගොඩ දිසා දූෂණ මර්දන අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
  Read More>>
Previous Post Next Post