පොලී මුදලාලිව මරා පොල්වත්තක වළදමා තිබියදී හමුවේ ඇසින් දුටු සාක්ෂි නැතිවම ඝාතකයා හසුවේ

පුත්තලම - පුලිදිවායල් ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර පොල් වත්තක
වළ දැමීමේ සිද්ධියක් වාර්තාවේ. ඝාතනයට ලක්ව ඇති ව්‍යාපාරිකයා පොල් වතු කීපයක හිමිකරුවෙකු වන  අතර,ඊට අමතරව පොලී පදනම මත මුදල් ලබා දෙන අයෙකුය.
තමන් විසින් ලබා දුන් මුදල් වල පොලී එකතු කිරීම සදහා පසුගිය 11 වැනිදා ප.ව.2.30 ට පමණ නිවසින් පිටත්ව ගොස් ඇති ව්‍යාපාරිකයා
  Read More>>
Previous Post Next Post