ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරිමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් පිළිබඳව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවති විභාගයේ විවේක කාලය තුළදී පාර්ලිමේනතු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට බැන තර්ජනය කළ උපකාරක පන්ති ගුරුවරයකු
Read More>>