ජයන්ත චන්ද්‍රසිරි මාවම තේරුවා - උදාරි

මේ දවස්වල කාලය වෙන් කරලා තියෙන්නේ මොන වගේ නිරමාණවලටද?

ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම සිනමා නිර්මාණය වන ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහ සයිමන් නවගත්තේගම මහතාගේ ‘සංසාර ආරණ්‍යය අසබඩ’ කෘතිය හරහා නිර්මාණය වන ටෙලි නිර්මාණයේ රූගත කිරීම් සඳහා තමා වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ.

ජයන්ත චන්ද්‍රසිර ගේ අලුත්ම සිනමා නිර්මාණයේ රාජිනී චරිතයට තෝරා ගත්තාම මොකද හිතුණේ?

ලොකු සතුටක් දැනුණා. පෙර පිනක්, භාග්‍යයක් විදියට මම ඒ චරිතය දකින්නේ. ඒ විතරක් නෙවෙයි ඒ චරිතය මට ලැබුණු ලොකු අභියෝගයක්. ඒ නිසා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මා ගැන විශ්වාසයක් තියලා මේ
  Read More>>
Previous Post Next Post