HomeTrending ජනාධිපති රථයට බාධා වන අයුරින් රිය ධාවනය කළැයි අයෙක් අත්අඩංගුවට yathuru6 •Monday, August 05, 2019 0 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බකමුණ ප්‍රදේශයේ පෙරේදා (03දා) පෙරවරුවේ පැවැති උත්සවයක් සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේදී එම කාර් රථයට ගත් සමගාමීව ගමනට බාධා වන අයුරින් ගමන් ගත් කැබ් රථයක් අත්අඩංගුවට ගත් බව බකමුණ පොලීසිය පවසයි. Read More>> Tags: Trending Facebook Twitter