HomeTrending අතෑරිය සිටිසන් ලිස්ට් එකේ ගෝඨාගේ නම නැතිවීම ඇමෙරිකාවේ වරදක් - ගම්මන්පිල yathuru6 •Friday, August 16, 2019 0 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ ලේඛනයේ සඳහන් නොවීම ඇමෙරිකාවේ වරදක් බවත් ඔහු ඡන්දයට ඉදිරිපත්වීම වැළැක්වමට කිසිවෙකුට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය. Read More>> Tags: Trending Facebook Twitter