පහරදීම නිසා ශිෂ්‍යාවක අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබීමේ සිද්ධියක් ගැන බදුල්ල පොලිසිය සිදු කළ විමර්ශනයකදී නවාතැන් ස්ථානයක පෙරතැන්පතුව (ඩිපොසිට්) යළි ඉල්ලීම නිසා අසාධාරණ ලෙස එම හිමිකරු විසින් සිදුවියට පහරදී ඇති බව හෙළිව තිබේ.
Read More>>