පුද්ගලික ආයතනයක් සිසුන්ගේ පුද්ගලික ලිපි කසල ගොඩට දැමීමෙන් අනවශ්‍ය ඇමතුම් ඇවිත්

වවුනියාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් විසින් ඔවුන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික ලිපි ගොනු හා තවත් පෞද්ගලික විස්තර ඇතුළත් ලියවිලි කසළ ගොඩවල් වල දමා තිබීම පිළිබඳ 29 දා පොලීසියට පැමිණිලි කොට තිබේ.
  Read More>>
Previous Post Next Post