යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි සත්‍යප්‍රිය


යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා.

මීට පෙර එම තනතුරේ කටයුතු කළේ නව යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වායි.
  Read More>>
Previous Post Next Post