ඇයගේ වයස අවුරුදු 61 යි. ඔහුගේ වයස අවුරුදු 26 යි. ඒ කියන්නේ මේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 35 යි. ඒත් ඒ පරතරය ඇගේත් ඔහුගේත් ආදරයට කිසිම විදියක බාධාවක් වුණේ නැහැ. එහෙම වුණා කියලා මේ ආදර කතාව ලස්සනට ගලාගියාද? ඒ කතාවේ අවසානය පී‍්‍රතිමත්ද? මේ ආදර කතාව ලස්සනට ගලා ගියත් එහි අවසානය කිසිසේත්ම පී‍්‍රතිමත් වුණේ නැහැ. ඒ අවසානය ඛේදවාචකයක්.
ඩයනි ද සොයිසා කියන්නේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් පළාතේ
Read More>>