ඒසී උතුරු දුම්රිය පැය 6 න් යනවා කියා පැය 9 ක් යන බස් වලින් කුමන්ත්‍රණ

ජනතාවට පහසුවෙන් වේගවත් ප්‍රවාහන සේවාවක්‌ ලබාදෙන උතුරු මාර්ගයේ දුම්රිය සේවාවල වේගය අඩුකිරීමට කිසියම් පිරිසක්‌ කටයුතු කරමින් සිටින බවට දුම්රිය මගීහු චෝදනා කරති.

 මේ වන විට කොළඹ සිට යාපනයට වායුසමීකරණය කරන ලද දුම්රියක්‌ පැය හයකදී ගමන් කරන අතර සුඛෝපභෝගී බස්‌ රථයක්‌ කොළඹ සිට යාපනයට යාමට පැය නවයත් දහයත් අතර කාලයක්‌ ගතවේ. එම නිසා මහජනතාව වැඩි වශයෙන් දුම්රියට ආකර්ෂණය වීම් නිසා බස්‌රථවලට මගීන් අඩුවී තිබේ.

 මෙම සාර්ථකත්වය නිසා මේ වන විට කොළඹ සිට යාපනයට තවත් නව දුම්රිය සේවා හතරක්‌ ආරම්භ කර තිබේ.

  Read More>>
Previous Post Next Post