ඒඩ්ස් බෝකරවීමේ අරමුණින් කාන්තාවන් ඇසුරු කළ පුද්ගලයා වසර 10 ක් සිරගෙට


තමන්ට ඒඩ්ස්රෝගය වැළඳී ඇති බව පරීක්ෂණ වලින් සනාථවූ පසු එම රෝග තත්වය සඟවා කාන්තාවන්ට එම රෝගය බෝකරවීමේ අරමුණින් ලිංගික හැසිරීම් වල යෙදුණ බව හෙළිවීම නිසා පුද්ගලයෙකු වසර 10 ක සිර දඩුවමකට ලක්වූ පුවතක් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තාවේ.
  Read More>>
Previous Post Next Post