නාගරික මන්ත්‍රී කුමුදුනීට “කුඩු කුමාරි” ගේ තර්ජන


 රත්මලාන වෙඩි කන්ද ප‍්‍රදේශයේ පදිංචි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුමුදුනි සංඝදාසගේ නිවසට පැමිණි කාන්තාවක් මන්ත්‍රීවරියට තර්ජනය කර ඇත.
එසේ පැමිණි කාන්තාව පසුව මන්ත්‍රීනිය පහර දුන් බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට  පැමිණිල්ලක් කර රෝහල් ගත වී ඇතැයි වාර්තා වේ.

  Read More>>
Previous Post Next Post