HomeTrending ගිනිගත්හේනේ නාය යෑමෙන් අතුරුදන් වු ව්‍යපාරිකයාගේ සිරුර හමුවෙයි yathuru6 •Friday, July 19, 2019 0 ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් නාය යාමෙන් අතුරුදහන්ව සිටි ව්‍යාපාරිකයාගේ සිරුර යුධ හමුදාව පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව සිදු කළ මෙහෙයුමකදී නාය යාමෙන් කඩා වැටීමට ලක් වු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තිබී සොයාගෙන ඇත. Read More>> Tags: Trending Facebook Twitter