විල්පත්තුව වන උද්‍යානයේ විල්ලු සිඳී යාම නිසා බවුසර් මඟින් සතුන්ට ජලය

පුත්තලම දිස්ත්‍රික්කයට මේ වනවිට බලපා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු රැසක් සිදී යැම නිසා එහි ඉදිකර ඇති සිමෙන්ති පොකුණු වෙත බවුසර් වලින් ජලය පිරවීම මේ වනවිට සිදු කරන බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පැවසීය. මේ වනවිට උද්‍යානයේ
  Read More>>
Previous Post Next Post