නිට්ටඹුව රන් ආලේපිත බුදු පිළිමයක සුදු ගාලා

නිට්ටඹුව නගරයේ වර්ණාලෝක සංඥා අසල ඉදිකොට ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ රුවට හානිවන අයුරින් ඉකුත් 30 වැනිදා රාත්‍රියේ කිසියම් පිරිසක් තීන්ත ආලේප කර ඇති බවට නිටිටඹුව තරුණ බෞද්ධ සංගමය විසින් පොලිසියට කළ දැනුම් දිමකින් පසු සිද්ධිය සම්බන්ධව නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
  Read More>>
Previous Post Next Post