යතුරු පැදියකින් ගොස් මත්තේගොඩ කිරිගම්පමුණුවේ දී පෙරේදා (29) රාත්‍රියේ වෑන් රථයක් කොල්ල කා එම වෑන් රථය ද සමග පලායන අවස්ථාවේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී හමුදාව සිදුකළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කොල්ලකරු
Read More>>
Read More>>
Tags:
Trending