ප්ලාස්ටික් ගඩොල් වලින් පන්ති කාමර හදන අයිවරි කෝස්ට් රාජ්‍යය


අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි අයිවරි කෝස්ට් රාජ්‍යයේ දරුවන් සඳහා පාසල් ඉදිකිරීම වෙනුවෙන් අඩු වියදම්, පරිසර හිතකාමී ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට යුනිසෙෆ් අරමුදල සහ කොලෝම්බියානු සමාජ සංවිධානයක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි.
  Read More>>
Previous Post Next Post