මගේ පවුලටම තියෙන්නේ අක්කර පනස්පහයි; මට අක්කර තුන්දහසක් තියෙනවා නම් ඒවා ආණ්ඩුවට ගන්න

https://www.gossiplankanews.com/2019/07/badurdeen-speaks.html#more
“මට අක්කර තුන්දහසක් තිබෙන බවට චෝදනා කරනවා. මගේ පවුලටම තියෙන්නේ අක්කර පනපහයි. අක්කර තුන්දහසක් මට අයිති නම් ඒ ඉඩම් ආණ්ඩුවට ගන්න” යැයි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින්
  Read More>>
Previous Post Next Post