HomeTrending පාසලේ සෙල්ලම් කරමින් සිටි සිසුවා හිස ගලක වැදී මිය ගිහින් yathuru6 •Friday, July 26, 2019 0 පාසැල් විවේක කාලයේදී ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටි 12 හැවිරිදි සිසුවකු බිම වැටී හිස ගලක වැදීමෙන් මාවතගම රෝහලට ඊයේ (24) ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි මාවතගම පොලිසිය කියයි. Read More>> Tags: Trending Facebook Twitter