මටත් ජීවිත තර්ජන තියනවා කුඩු ජාවාරම්කරුවන්ගෙන්-ජනපති


මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තමා ගෙන යන වැඩ පිළිවෙළ සහ ඊට දෙන නායකත්වය නිසා තමා විනාශ කිරීමේ විශාල කුමන්ත්‍රණයක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) පොළොන්නරුවේ සිරිපුරදී ප්‍රකාශ කළේය.
  Read More>>
Previous Post Next Post