ඌරගස්මංහන්දිය, මහවෙල ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් රන් භාණණ්ඩ සොරාගත් බව. පවසා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය තුළ, දින දෙකක් රඳවා ගනිමින් අමානුෂික වධ හිංසාවලට හා පහරකෑමට ලක්වූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුළත් කිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ සිරුරේ
Read More>>