HomeTrending පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉඩම් පනතට එරෙහිව ඒකාබද්ධයෙන් නඩු පහක් yathuru6 •Thursday, July 04, 2019 0 ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉඩම් පනතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ශේෂ්ඨාධිකරණය හමුවේ නඩු 5ක් පැවරීමට යයි. මෙම නඩුවලින් 03ක් ඊයේ (03දා) දිනයේදී පවරා ඇති අතර තවත් නඩු දෙකක් අද (4දා) ගොනු කිරීමට නියමිතය. Read More>> Tags: Trending Facebook Twitter