නයිජීරියාවේ ෆියුනරල් එකකට එල්ලවූ බොකෝ හරාම් ප්‍රහාරයකින් 65 ක් මරුට


ඊසානදිග නයිජීරියාවේ අවමංගල්‍ය උත්සවයකට බොකෝ හරාම්  ත්‍රස්තයින් එල්ල කළ බවට සැක කෙරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.
සෙනසුරාදා මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ බෝර්නෝ ප්‍රාන්ත අගනුවර වන මයිදුගුරි අසල එන්ගන්සායි
  Read More>>
Previous Post Next Post