HomeTrending දෙවියන් කියූ නිසා අවුරුදු 40 කින් නාපු නැති ඉන්දියානුවා yathuru6 •Wednesday, July 24, 2019 0 තමාට දෙවියන් විසින් දන්වා සිටි නිසා වසර 40 කින් ස්නානය නොකළ බව කියන ඉන්දියානු ජාතික වෙද මහතෙකු ගැන ඉන්දියාවේ බිහාර්හි මුන්ගර් ප්රදේශයෙන් වාර්තා වෙයි. සකාල් දේව් ටුඩු නමැති 63 හැවිරිදි ඔහු වයස 23න් පසු මේ දක්වා හිස සෝදා නැතැයි පැවසේ. Read More>> Tags: Trending Facebook Twitter