ලෝක පූජිත වීනස් විළියම්ස් 15 හැවිරිදි ටෙනිස් ක්‍රීඩිකාවකට පරාජය වූ හැටි

ස්වතාවක් විම්බල්ඩන් ශූරතා දිනූ ලෝක ටෙනිස් ශුරී වීනස් විලියම්ස් ඊයේ 15 හැවිරිදි කෝරී ගවූෆ් නමැති ක්‍රීඩිකාවක හමුවේ අන්ත පරාජයක් හිමිවිය. 2019 විම්බ්ලීඩන් කුසලානය සදහා මූලික වටයේ තරග අතරතුර මෙම පරාජය වාර්තා විය.
කෝරී ගවුෆ් ලෝක ටෙනිස් ක්‍රීඩිකා ලැයිස්තුවේ
  Read More>>
Previous Post Next Post