ෂාෆි ගැන චෝදනා සනාථ වී නෑ පරීක්ෂණ කළ හැකි මව්වරු ඉන්නෙත් දෙන්නයි - සීඅයිඩී

https://www.gossiplankanews.com/2019/06/shafie-cid-report.html
සිංහල මව්වරුන් වඳ කළ බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ශිහබ්දීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ පළවූ චෝදනාකාරී මාධ්‍ය වාර්තා පිළිගත හැකි කරුණු වාර්තාවී නැති බවට හා ඔහු වරදක් කර ඇති බවට මව්වරුන් කළ චෝදනා රැසක්ම හුදු සැකය මත ගෙන ආ පැමිණිලි බවට අද අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දන්වා ඇත.
ෂාෆි සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මව්වරුන්ගේ පැලෝපීය නාල අවහිර කළ බවක් හෝ
  Read More>>
Previous Post Next Post