රෝහලේ නැවතී සිටි දරුවාගේ අතබැඳි පවුම් තුනක අත් පළඳනාව ගලවාගෙන ගිහින්


අක්කරපත්තුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවකුගේ අත බැඳී පවුම් තුනක් වටිනා අත් පළඳනාවක් සොරාගත් සිද්ධියක් සම්බන්ධව සැකපිට කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයකු පෙරේදා (18) අත්අඩංගුවට ගත් බව අක්කරපත්තුව පොලිසිය පවසයි.
  Read More>>
Previous Post Next Post