ඇමති රන්ජන්ට එරෙහිව චෝදනා ගොනු කරන්න.-ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කරයි

අධිකරණයට අපහාස කරන ලදැයි මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර ඇති දෙවැනි පැමිණිල්ල සම්බන්ධයන් මාසයක් ඇතුළත චෝදනා පත්‍රය ඇතුළත් ආඥාව සකස් කර අධිකරණයට ඉරිපත් කරන ලෙස ශේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට ඊයේ(1) නියෝග කළේය.
  Read More>>
Previous Post Next Post