දැනට රැදවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් මහතා, එසේ රඳවා ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. වෛද්‍ය ෂාෆි සිහාබදීන්ගේ නීතිඥ රූෂ්ඩි හබීබ් මහතා මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
Read More>>
Tags:
Trending