හතර දෙනෙකුට මරණ දඬුවම දෙන්න තීන්දු කර අත්සන් කළා - ජනපති


මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සිරකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගය සඳහා තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන දන්වා සිටියේය.
  Read More>>
Previous Post Next Post