වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මුස්ලිම් ජාතිකයන්ට දංකොටුව සතිපොළෙහි වෙළදාම් කිරීම තහනම් කරමින් ඊයේ (25) නියෝගයක් නිකුත් කර තිබේ. සතියේ සෑම සඳුදා දිනකම පැවැත්වෙන දංකොටුව සතිපොළේ දෛනික වෙළදාම් කටයුතුවලින් මුස්ලිම් වෙළෙඳුන් පලවාහැරීමට පෙරේදා (24) නගරවාසීන් පිරිසක් කටයුතු කර ඇති අතර වහා එම ස්ථානයට පැමිණි දංකොටුව පොලිසියේ නිලධාරින් ඊට මැදිහත්ව ඇති වන්නට ගිය ගැටුම සමථයකට පත්කර ඇත.
Read More>>
Read More>>
Tags:
Trending