ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කාර්යයන් සඳහා ජපාන් ''යෙන්'' බිලියනයක ප්‍රදානයක් ලබාදීමට කටයුතු කරන බවට ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුම් (Dr, Hiroto IZUMI) මහතා ප්‍රකාශ කර තිබීම ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේදී පසුගියදා (21දා) පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
Read More>>
Read More>>
Tags:
Trending